Keheli.lk

10% OFF

Parani Sinhala Balakotu Saha Deshasima Arakshaka Widi Widana – පැරණි සිංහල බලකොටු සහ දේශසීමා ආරක්ෂක විධි විධාන

රු441.00

අතීත ශ්‍රී ලංකිකයන් සමතලා බිමක පැරණි සේනාව ක්‍රමානුකූලව මෙහෙයවූවා පමණක් නොව, එම ජයග්‍රහණයන් සිය දේශය තුළ පමණක් නොව ඉන්දියාව, බුරුමය වැනි විදේශ රට වලදී ද විදහා දැක්වීමට සමත් වූ බව මේ කෘතිය තුළ මොනවට විග්‍රහ වේ. බලකොටු නිර්මාණය කිරීම, ඒවා ආරක්ෂා කිරීම පිළිබඳ පෘථුල කරුණු සවිස්තරාත්මකව විග්‍රහයක යෙදෙන කර්තෘ සමකාලීන ලෝකයේ වෙනත් යුධ උපක්‍රම උදාහරණ ලෙස විග්‍රහකර දක්වා තිබීම ප්‍රශංසනීයයි. පසුකාලීනව භූමියේ ස්වාභාවය අනුව සිය සාම්ප්‍රදායික යුධ උපක්‍රමයන් වෙනස් කරමින් යුරෝපීය ජාතිකයින් මුහුණ දෙන ආකාරය ද දෙස්, විදෙස් මූලාශ්‍ර මගින් ගෙනහැර දැක්වීම අගය කළ හැකි කරුණකි. පුරාණ ශ්‍රී ලංකාවේ බලකොටු හා උපක්‍රම පිළිබඳ පුළුල් දැනුමක් පාඨකයාට ලබා දීමට කර්තෘ ගෙන ඇති ප්‍රයත්නය අගය කළ යුතු වේ.

ISBN

Reviews

There are no reviews yet.

Be the first to review “Parani Sinhala Balakotu Saha Deshasima Arakshaka Widi Widana – පැරණි සිංහල බලකොටු සහ දේශසීමා ආරක්ෂක විධි විධාන”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat