10% OFF
Parana Kolaba Gaman Withthi – පරණ කොළඹ ගමන් විත්ති
රු1,080.00
පරණ කොළඹ ගමන් විත්තියෙන් ඔබට කියවීමට ලැබෙන්නේ එංගලන්තයේ ඉගෙනුම ලබා 1920 දශකයේ කොළඹ වරායෙන් මව් බිමට පා තබන ලංකිකයකු කොළඹ දකින සහ විඳින ආකාරයයි. රික්ෂෝ, ගොන් කරත්ත, ට්රෑම්, දුම්රිය සහිත නිස්කලංක නගරයේ ඇවිදින සංචාරකයා ලබාගත් අත්දැකීම් පාඨකයාට ලබාදීමට ලියැවුණු මෙම කෘතියෙන් කෝපි කාලේ කොළඹ හරහා අපූරු චාරිකාවක් යාමට ඔබටත් ඉඩ ලැබේ.










Reviews
There are no reviews yet.