20% OFF
Pana athi siththama – පණ ඇති සිත්තම
රු520.00
මේ පොත රැඳී සිටින්නේ දිගු කොණ්ඩයක් ඇති කුඩා දැරියකි. ඇගේ නම සෝයා ය. ඈ චිත්‍ර අඳින්නට කැමති ය. ඈ නිතරම හුරුබුහුටි චිත්‍ර සටහන් පොතක් ද, පැන්සලයක් ද සාක්කුවේ දමාගෙන සිටින්නී ය. ඇගේ මේසය මත චිත්‍ර පොතක් ද, සායම් ද වෙයි. මේ පොතේදී සෝයාගේ අම්මා ද, ජනිනා නැන්දා ද හමුවෙති. ජනිනා නැන්දා කණ්ණාඩි පළඳින්නී ය. එහෙත් ඈ ඒවා නිතර ම නොපළඳී. ඈ ඒවා පළඳින්නේ කලබල වූ විට පමණ ය. දැන් ඈ ඒ ඒවා පැළඳ සිටින්නේ ඔබට ඇයත් සෝයාගේ අම්මාත් වෙන් කොට පහසුවෙන් හඳුනා ගැනීමටයි. අපි ලුබා විල්කිනා සමගත් දැන ඇඳුනුම් කම් ඇති කොට ගත යුතු ම ය. ඇගේ කොණ්ඩය කොට කර කපලා ය. ඈ ගැන පස්සේ මතක් කරලා බලන්න. දැනට එපමණ යි. කථාව කියවාගෙන යනවිට අනිත් චරිත හමුවේවි. ඒ සියල්ල ඇරඹුණේ ඉතා චාම්වයි.








Reviews
There are no reviews yet.