20% OFF
Oththu bauwa 2 – ඔත්තු බව්වා 2
රු560.00
ලැබ්රඩෝර් සයිස් එකට – හැදුණු අපේ ලාරා කණක් කෙලින්, කණක් නැවිල තියන අපේ ලාරා සුදු ඇඟ මත කලු පාටට පුල්ලි වැටුණු ලාරා වෙනින් බව්වො වගෙ පෙනුණත් අති විශේෂ ලාරා රහස් හොයනවා – හොරු අල්ලනවා
ඔත්තු බලනවා – සටන් කරනවා
භාෂා තුන, හතරකුත් දන්නවා
පරිගණකෙන් ඊ මේල් යවනවා – නුවණ,සවිය තියන බව්වා හමුදාවෙන් හිටපු බව්වා – රජයට වැඩ කරන බව්වා “ලාරා” අපෙ ඔත්තු බව්වා”
ඔත්තු බව්වට මෙහෙම සිංදුවක් තියෙන්නෙ එයා එච්චර දක්ෂ හින්දයි..! කොච්චර දක්ෂද කියනවා නම් එයාගෙ දක්සකම්, හපන්කම් පොත් ගාණක් පුරා ලියතහැකි. ,
මෙ ඔයාලා කියවන්න යන්නෙ, එයාගෙ දෙවෙනි හපන්කම..! මේකෙදි එයා කරන හපන්කම තමයි……..
එක්කො ඔයාලා කියවලම බලන්නකො..!!







Reviews
There are no reviews yet.