Keheli.lk

20% OFF

Oththu bauwa – ඔත්තු බව්වා

රු560.00

ලැබ්රඩෝර් සයිස් එකට හැදුණු අපේ ලාරා
කණක් කෙලින්,කණක් නැවිල නියන අපේ ලාරා සුදු ඇඟ මත කලු පාටට පුල්ලි වැටුණු ලාරා වෙනින් බව්වෝ වගෙ පෙනුණත් අති විශේෂ ලාරා
රහස් හොයනවා
හොරු අල්ලනවා
ඔත්තු බලනවා
සටන් කරනවා
භාෂා තුන, හතරකුත් දන්නවා පරිගණකෙන් ඊ මේල් යවනවා නුවණ,සවිය
තියන බව්වා
හමුදාවෙන් හිටපු බව්වා
රජයට වැඩ කරන බව්වා
“ලාරා” අපෙ ඔත්තු බව්වා

Reviews

There are no reviews yet.

Be the first to review “Oththu bauwa – ඔත්තු බව්වා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat