20% OFF
Obe yahana sakasanna – ඔබේ යහන සකසන්න
රු304.00
විශ්‍රාමික නාවුක අද්මිරාල්, විලියම් එච්. මැක්රාවන් ලොව වඩාත් රළු හා අසීරුතම හමුදා පුහුණුව වූ ඇමෙරිකානු නාවුක හමුදාවේ ‘SEAL’ පුහුණුව ලැබූවෙකි. ඔහු මෙම ‘Make your Bed’ ග්‍රන්ථය රචනා කළේ තමා එම හමුදා පුහුණුව ලබන විව්ට මුහුණ දුන් අසීරුතා හා අභියෝග ඇසුරෙනි. ඔබට ජීවිතය හා ලෝකය වෙනස් කරන්නට අවශ්‍ය නම් එයට උපකාරී වන විශේෂිත පාඩම් 10ක් මෙම ග්රන්ථයට ඇතුළත් වේ. මෙය ඔබට බොහෝ දේ උගත හැකි වටිනා ග්රන්ථයක් වන්නා සේම අනෙකෙකුගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක තිළිණ කිරීමට සුදුසු ග්රන්ථයකි.
Out of stock






Reviews
There are no reviews yet.