Keheli.lk

15% OFF

Nubath hari pudumai – නුඹත් හරි පුදුමයි

රු501.50

හැමදේම අමතක කරලා
අලුත් ජීවිතේකට යමු පියවි.. එනවා නේද? මගෙත් එක්ක ̈ “ඔයා නැතිව මට ජීවිතයක් නෑ කියලා තේරුණේ
මේ ටික දවසට ඔයා මගෙන් ඈත් උනාට පස්සේ.
ඔයා නැතිව ජීවත් වෙන්න තියා
මට හුස්ම ගන්නවත්
බැරි වෙයි…
ඒ තරමට මගේ හිත
ඔයාට ආදරේ කරනවා.” දෙනෙතින් වැටෙන කදුළු දෙකොපුල් දිගේ ගලා හැලෙද්දී මං ඒ පුළුල් පපුතුරේ, උණුසුමේ අතරමං වූයෙමි.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Nubath hari pudumai – නුඹත් හරි පුදුමයි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat