10% OFF
No stopping or turning back
රු3,375.00
ජීවිතේ තවදුරටත් උස්සගෙන යා යුත්තේ
කොයි අතට ද
තේරුම් ගන්න බැරි තැන,
උස්සගෙන යනවා වෙනුවට ජීවිතේ බිම දිගේ
ඇදගෙන යන්න ඔහු පුරුදු වුණා.
ඉබාගාතේ දහ අතේ ඇවිදිනකොට බිම දිගේ ඔහු පස්සෙන් ලුහුබඳිමින් ඇදි ඇදි ආව ජීවිතේ ඒ මේ අත වැදිලා හැප්පිලා ගල්මුල් ඇනිලා
තරුණයා තුවාල වුණා.
මිනිස් හිසට වඩා විශාල
වෛවර්ණිත කිරුළු කරමලක්
හිස දරා සිටි මානවයා දිගට ම ගමන් කරන්නට තීරණය කළා.
නැවතීමක් හෝ ආපසු හැරීමක්
ඔහුට තහනම් කර තිබුණා.








Reviews
There are no reviews yet.