Keheli.lk

15% OFF

Nisala nethra 2-නිසල නේත්‍රා 2

රු1,190.00

මං දැන් ලස්සන හීනෙක ජීවත්වෙනවා මතීෂ… ඒ හීනෙන් ඇහැරෙන්න මං කැමති නෑ. උඹ දන්නවාද ඇස් දෙක පේන්නැතුවම ගොඩක් දේවල් ජීවිතේට හුගාක් තදින් විඳින්න පුළුවන්.. ආදරේ උනත් නේත්‍රාගෙ හැම හුස්මක්ම මං අඳුනනවා. විඳිනවා. එයා හුස්ම ගන්න විදියෙන් මට කියන්න පුළුවන් එයා ඉන්නේ සතුටින්ද, දුකින්ද, කියල. එයාගේ එක හුස්ම කැරුල්ලක මට ජීවත්වෙන්න උවමනා හයිය තියෙනවා. ඇත්තම කිව්වොත් ඇස් පේන්න ගත්තම මේ ජීවිතේ වෙනස් වෙයි කියල මං බයයි.ඇස් පේන්න ගත්තම මගේ අතින් ඒ අහිංසකීටයි එයාගෙ ආදරේටයි වෙනස් කමක් වෙයි කියලා මං හරි බයයි.එයා මන් ගැන වද වෙන විදිහ, මාව පරිස්සම් කරන විදිය අන්ධ මාව විඳින විදිය හරිම සුන්දර දෙයක්.ඒ හැමදේකටම මං දැන් ඇබ්බැහිවෙලා..මට ඕන ඒ හීනෙ ඇතුලෙ හැමදාම ඉන්න.පෙනීම ලැබිලා ඒ ලස්සන හීනෙන් ඇහැරෙන්න මං බයයි මතීෂ…ජීවිතේම නේත්‍රාගේ අන්ධයාවෙලා එයා එක්කම ඉන්න මම කැමතී.ඒ හින්දා ඇස් පෙනීම ලැබිලා ලබාගන්න දෙයක් නෑ මචං..
මතීෂ හැඟුම් බරව කීවේය.

Reviews

There are no reviews yet.

Be the first to review “Nisala nethra 2-නිසල නේත්‍රා 2”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat