20% OFF
Nisala Diyawatha – නිසල දියවත
රු840.00
කලකින් ඇසුණෙ නැති වස්දඬු රාවය අද මැදියමේ මේ ඇහෙන්නෙ කන් පාරවාගෙන. ඒ හඩේ තියෙන්නෙ වෙන කවදාවත් නැති ශෝකයක්. රත්නාවලි හිමින් සැරේ කාමරේ ජනේලෙ ඇරිය. හඳ එළිය වැටිල මිදුලෙ රටා ඇඳල ගස්වල සෙවනැලිවලින්. රෑ කුමාරි මල් සුවඳ හුළඟත් එක්ක එනව. හෙමින් ගස්වැල් හෙලවෙන්නෙ හරියට මහා දුකකින් වගේ. හෝරා බාගයක් විතර වස්දඬු රාවෙ ඇහිල හිමින් නැතිව ගියා. රත්නාවලි නොදැනුවත්ව ඇස්වල කඳුළු පිරිල ඒ කඳුළු බේරුණා කම්මුල් දිගේ. ශෝකයක් ද විරහවක් ද මොකද්ද කියාගන්න බැරි දුකකින් රත්නාවලිගෙ හිත බරවෙලා,
Availability: In stock









Reviews
There are no reviews yet.