15% OFF
Nirlajja-නිර්ලැජ්ජා
රු833.00
තස්ලිමා නස්රීන්, මුස්ලිම් ජාතික කාන්තාවකි. ඇයගේ පොත්වලින් කියවෙන කරුණු අනුව ඇය මනුෂ්‍ය වර්ගයාට අයත් කාන්තාවකි. මුස්ලිම් හා හින්දු වැනි ජාතීන් වශයෙන් මනුෂ්‍යයන් බෙදා දැක්වීම ඇය අනුමත නොකරයි.
ඇය ලෝකය තුළ බෙහෙවින් ප්‍රසිද්ධව ඇත්තේ මානව අයිතිවාසිකම් හා කාන්තා අයිතිවාසිකම් පිලිබඳව අන්තර්ජාතික සමුළුවලදී අභීතව තම අදහස් ප්‍රකාශ කිරීම නිසාය.
සාහිත්‍ය නිර්මාණ හතළිහකට අධික සංඛ්‍යාවක් ලියා පළකොට ඇති කතුවරිය බංගලාදේශයේ පුරවැසි කාන්තාවක් වුව ද ඇගේ ක්‍රියාකාරකම් නිසා ඇය එම රටෙන් පිටුවහල් කරනු ලැබ දැනට ඉන්දියාවේ වාසය කරයි.










Reviews
There are no reviews yet.