Nimthera soya-නිම්තෙර සොයා(Agatha christie)
රු828.00
ඉංග්‍රීසි සාහිත්‍යයේ රහස් පරීක්ෂක කතා රැජින ලෙස හැඳින්වෙන අගතා ක්‍රිස්ටි නවකතා 70කට වැඩි ප්‍රමාණයක් ලියා ඇත. ඉන් විස්සකට වැඩි ප්‍රමාණයක ඇගේ ප්‍රධාන රහස් පක්ෂකයාගේ චරිතය වන්නේ හර්කියුල් පයිරට් නම් බෙල්ජියානු ජාතිකයෙකි. නමුත් ඇගේ විශිෂ්ට කෘති කිහිපයකම හර්කියුල් පයිරට් පෙනී නොසිටියි.
Towards Zero නම් මෙම කෘතිය බොහෝ රහස් පරීක්ෂක නවකතාවලට වඩා වෙනස් මුහුණුවරක් ගනී. එහෙන් අවසන් පිටුව වන තුරු කුතුහලය රඳවාගැනීමට සමත් වන සුපුරුදු රිද්මය ඉතා හොඳින් මෙම පොත තුලින් ද දක්නට ලැබේ.
“කිසියම් හේතුවක් මත සැප්තැම්බර් මාසයේ දී යම් ස්ථානයකට රැස්වන පුද්ගලයින්ගෙන් අයෙකු ඝාතනය කිරීමට මිනීමරුවා සැලසුම් කරන්නේ පෙබරවාරි මාසයේ දීය. සියල්ල නිසියාකාරව පෙළ ගැසුණු පසු මිනීමරුවා ක්‍රියාත්මක වේ. නමුත් හර්කියුල් පයිරට් නොමැතිව මිනීමරුවා නැවැත්වීමට පොලිසියට හැකි වේවි ද?….”









Reviews
There are no reviews yet.