Keheli.lk

10% OFF

Nili Wassa – නිලි වැස්ස

රු1,080.00

17 වැනි සියවසේ උඩරට රාජධානිය සහ සතර කෝරළය පසුබිම් කරගනිමින් ලියැවුණු ප්‍රබන්ධ නවකතාවක් වන ‘නිලි වැස්ස’ ප්‍රකට ඓතිහාසික ආඛ්‍යානවලින් බැහැර වෙමින් ලියැවුණකි.

සතර කෝරළයේ ජනප්‍රවාදවලින් සහ අප්‍රකට ඓතිහාසික තොරතුරු වලින් පෝෂණය වෙමින් ගොඩනැගෙන මෙම ප්‍රබන්ධ නවකතාව ලන්දේසි සෙනෙවියකු හා පෙමින් බැදෙන උඩරට රජුගේ රහසිගත යකඩදෝලියක වටා ගෙතෙන වික්‍රමාන්විත ආදර අන්දරයකි.
17 වැනි සියවසේ උඩරට රාජධානියේ දේශපාලනික පසුබිමද වස්තු විෂය කරගනිමින් ලියැවී ඇති මෙය ප්‍රේමය, ලිංගිකත්වය සහ සංකීර්ණ ස්ත්‍රී පුරුෂ මානවීය බැඳීම්වල ගැඹුරු මානයක් ස්පර්ශ කරයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Nili Wassa – නිලි වැස්ස”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat