Keheli.lk

15% OFF

Nil Katrol-නිල් කට්රොල්

රු1,402.50

*** 2022 ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශය ***

මෙය,
මින් වසර එක්දහස් පන්සියයකට පෙර රළු ගල් කුළෙක තම රාජධානිය ගොඩ නැගූ කාශ්‍යපගේ කතාව පමණක් නොවේ. එසේම
උත්පත්තියෙන් කුල හීන වූ පවට අනේක දුක් පීඩා විඳි උපුලීගේ කතාව පමණක් ද නොවේ.
මෙය
ඔබ මා දන්නා වූ හා නොදන්නා වූ ගුප්ත සිත්තරෙකුගේ ද අද්භූත ආදර කතාවයි.

*** 2022 ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශය ***

Reviews

There are no reviews yet.

Be the first to review “Nil Katrol-නිල් කට්රොල්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat