Keheli.lk

15% OFF

Nihada nupura-නිහඬ නුපුර

රු1,190.00

වලව් පැලැන්තියේ සම්ප්‍රදායන්ට අනුව හැදුණු ගුණයහපත් රූමත් තරුණියක්…..

ඇයට පණ සේ ආදරය කළ තරුණයෙක්… සියලු ආදරණිය මතකයන් සඳහටම අමතකව ගිය විටක තමාට තමා කවුරුන්ද පවා මතකයේ නොවන විටක ජීවිතය පුදා කළ ආදරයට කුමක් වේද?… අබිරහස් ලෙස පැමිණ එලෙසම මහ පොළවට යට කළ තරුණියගේ සත්‍ය කතාව හෙළිකර ගත හැකි වේද?…

ජීවිතය වගකීම අතර පණ ගැහුණ ආදරය

Reviews

There are no reviews yet.

Be the first to review “Nihada nupura-නිහඬ නුපුර”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat