Keheli.lk

20% OFF

Nidu-නිදු

රු1,040.00

‘මොනවද බන් මගෙ අවුල් වෙන්නෙ?
අවුල් වෙන්න මට ජීවිතයක් තිබුනාද?
උඹව මම මලක් වගේ හැදුවෙ ඒ නිසයි. මට නොලැබුනු ලෝකයේ උඹ රැජිනක් කරන්න…”
මේ අහිංසක සිහිනය වෙනුවෙන් ඔහු කළ දේවල් නිදූ දනී. මේ තරම් වරදක් තමා අතින් උනේ කොහොමදැයි ඇය හුස්ම ගන්නා වාරයක්
ගානේ තැවුනාය.
අයියා යනවා නේද?”
බලමු
“පොලීසි ගිහින් මිනිහෙක්ගෙ ආදරේ ගන්න පුළුවන් නම් මේ ලෝකෙ ගෑනු මෙච්චර දුකින් ඉන්නෑ අයියේ…”
ඇත්තය. නීතිය මගින් අයිතිය සුරක්ෂිත කළ හැක. සාධාරණය ඉටු කළ හැක. නමුත් ආදරය, කරුණාව වැනි හදවතේ නැගෙන මානුෂීය හැඟීම්
බලෙන් ගන්නට බැරිය. මේ ලෝකය දුක් ගොඩක් යැයි කියන්නේ ඒකය.

Reviews

There are no reviews yet.

Be the first to review “Nidu-නිදු”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat