Keheli.lk

20% OFF

Nidi deuduwakage vilapaya – නිදි දෙව්දුවකගේ විලාපය

රු1,200.00

දක්‍ෂ රහස් පරීක්‍ෂකයෙකු ලෙස සැන් ලුයිස් නගරයේ පරීක්‍ෂණ පැවැත් වූ ෆ්ලොයිඩ් ජැක්සන්ගේ නොමනා ක්‍රියා හේතුකොටගෙන ඔහුගේ රහස්පරීක්‍ෂන බලපත්‍රය නීතිය අවලංගු කල අතර මුදල් හිඟ බවෙන්ද, පොලීසියේ බාධක හමුවේද ඔහු මහත් සේ පීඩාවට ලක් විය.
ඒ අතර ඔහුගේ කාර්යාලයට පැමිණි නැටුම් සංදර්ශණ සංවිධායක ෆැල්සෝ ගෝර්මන් ඩොලර් නෝට්ටු මිටියක් ජැක්සන්ගේ මේසය මත තැබූ පසු කෝටිපති ව්‍යාපාරික ලින්ඩ්සේ බ්ජෙට්ගේ බංගලාවේ පැවැත්වුණු සාදයක නිරුවත් රංඟනයක් ඉදිරිපත් කල වේඩා රුක්ස් නැමැති රූමත් නළඟන පහළොස්වන ශතවර්ෂයේ නිර්මාණය වූ ඉතා අගනා පුරාවස්තුවක් වන සෙලිනි මැණික් කිණිස්ස නින්දෙන් අවදිව සිහිනෙන් ඇවිද ගොස් රෙට්ගේ රහස් සේප්පුවෙන් සොරකම් කල බවත්, එය නැවත එම සේප්පුව තුළම තැන්පත් කිරීමට අවශ්‍ය බවත් ෆ්ලොයිඩ් ජැක්සන්ට කියා සිටියේය.
එය අති භයානක ක්‍රියාන්විතයක් වුවද ජැක්සන් ඊට කැමැත්ත පළ කල අතර අවසානයේ බිහිසුණු මිනීමැරුම් කීපයක සැක කරුවෙකු බවට පත්විය.

Reviews

There are no reviews yet.

Be the first to review “Nidi deuduwakage vilapaya – නිදි දෙව්දුවකගේ විලාපය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat