20% OFF
Newyork adaraya – නිව්යෝර්ක් ආදරය
රු520.00
රාජේශ් ඇමෙරිකාව අත්හැර යාමට බඩු බාහිරාදිය පොදි බදින්නට විය. ගුවන්තොටුපළට යාමට පෙර ඔහු සිතට ධෛර්යය ගෙන අටවැනි මහලට යාමටඑලිවේටරයට ඇතුළු විය. ඔහුගේ
හදවත වැලපෙන්නට ගත්තේ ය. දෙපා පණ නැති සෙයක් දැනුණේ ය. දොර ළඟට ආ ඔහු සීනුව වරක් දෙවර තුන්වරක් නාද කළේ ය. අනතුරුව සීනුවේ බොත්තම ඔබාගෙනම සිටියේ කකියන හදවතින් යුක්තව ය.







Reviews
There are no reviews yet.