Keheli.lk

15% OFF

Neela dasa-නීල දෑස

රු340.00

මාවත මට හුරුය.
අප මුණගැස්සවූ මේ මාවතේ
ඔබ වෙතට මුලින්ම පියනැගුවේ මමය.

ඔබ කෙරෙහි බැන්දවූ
මා ඔබ ඉදිරියේ දෙවියෙක් කල මේ මාවත
මා ඔබ ඉදිරියේ දණගැස්සවූ මේ මාවත
මට නියම පිරිමියෙක් ලෙස ආදරය
කරන්නට ඉගැන්නවූ මේ මාවත මට හුරුය. මට මේ මාවතින් වෙන් වී යන මා ගැන බියක් ඇත්තේම නැත.
මට බිය මේ මාවත නුහුරු
ඔබ අතරමං වේදෝ කියාය.

Reviews

There are no reviews yet.

Be the first to review “Neela dasa-නීල දෑස”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat