10% OFF
Nawartha – නවර්තා
රු787.50
ගෑනියෙක්ට රකින්න තියෙන වටිනම දේ ගෑනුකම. ඒ ගෑනුකම ගැනියෙක්ගෙ ඇඟ පුරා හැම තැනකම තියෙන හැම ලේ බිංදුවකම හැංගිලා තියෙනවා. ගෑනියෙක්ගෙ ඇඟෙන් ලා රතු පාට ලේ බිංදුවක් පිට වෙච්ච දවසට ඒ ඇඟෙන් ඒ ගෑනිගෙ ගෑනුකමත් පිටවෙනවා.
ඉන්පස්සේ ඒ ගෑනි ජීවත්වෙන්නෙ ගෑනියෙක් වීදියට නෙවෙයි පිරීමියෙක් වීදියට”










Reviews
There are no reviews yet.