10% OFF
Nawajiwanaya – නවජීවනය
රු2,250.00
හෙන්රි ට්රොයාට විසින් ටෝල්ස්ටෝයි පිළිබඳව පළ කරන ලද අපදාන කථාවෙහි සඳහන් කරන අන්දමට Resurrection නව කථාව සත්‍ය සිද්ධියක් පාදක කොට ගෙන නිර්මාණය වූවකි. වර්ෂ 1887 දී ටෝල්ස්ටෝයි ගේ මිතුරකු වූ කොනී නම් නීතිවේදියෙක්, අඳ ගොවියකු ගේ දියණියක වූ රොසලී නම් තරුණිය. එම ඉඩම්හිමියාගේ පුත්‍රයා විසින් දූෂණය කරන ලද බව පැවසුවේ ය. අවසන ඇය ගණිකාවකගේ තත්ත්වයට පිරිහුණු අන්දම ද, මිනීමැරුමක් පිළිබඳව සැකකාරියක බවට පත් වූ ඇය අධිකරණයට පමුණුවනු ලැබූ අතර ඇය ගේ නඩුවේ ජුරිසභිකයෙකු ලෙස, ඇය දූෂණයට ලක් කළ තරුණ රදලයා පෙනී සිටි ආකාරය ද ඔහු වැඩි දුරටත් විස්තර කළේය.
Resurrection නව කථාව සඳහා ටෝල්ස්ටෝයි පාදක කර ගත්තේ මේ ඛේදනීය සිද්ධිය යි.









Reviews
There are no reviews yet.