Keheli.lk

10% OFF

Nasrudinge amuthu katha – නස්රුදින්ගේ අමුතු කතා

රු337.50

නස්රුදින් කියන කතා හරිම ආකර්ෂණීයයි. ළමයින් නිතරම ඒවා අහන්න පොරකෑවා. ඒ ගැන උරණ වුණු එක් ගුරුවරයෙක් නස්රුදින්ට මෙහෙම සාපයක් කළා. අද ඉඳල නුඹ කොච්චර බුද්ධිමත් වුණත් මිනිසුන් නුඹට සිනාසේවි. එක කතාවක් කියන හැම විටම තවත් කතා හතක් කියන්ට නුඹට සිදුවේවි.’ ඒ සාපය පොත ලියපු මටත් වැදුණා. මේ පස් වැනි පොත නිකුත් වන්නේ ඒ නිසයි.
-පර්සි ජයමාන්න-

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Nasrudinge amuthu katha – නස්රුදින්ගේ අමුතු කතා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat