Keheli.lk

10% OFF

Napuru Wessa Miminumak නපුරු වැස්ස මිමිණුමක්

රු1,800.00

නපුරු වැස්සට අපි කොච්චර වෛර කරත්

දන්නෙම නැතිව ඒ වැස්සට ගොඩක් දේවල් හේදිලා යනවා.

ඊට පස්සේ ඉතුරු වෙන්නේ හරි පරිස්සමට

තෙමිලා ඉතුරු වෙන නැවුම් දේවල්.

ඉතින් මම ආසයි

ඔයා ඒ නපුරු වැස්සට තෙමෙනවානම්.

Reviews

There are no reviews yet.

Be the first to review “Napuru Wessa Miminumak නපුරු වැස්ස මිමිණුමක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat