Keheli.lk

10% OFF

Napuru Wessa Gerawumak නපුරු වැස්ස ගෙරවුමක්

රු2,250.00

කැපකිරීම්,දරාගැනීම් වලට තිත තියන්න
මගේ හිත පාවඩ එලන්න ගත්තා…
ඒ නිසාම මගේ හිතට හයිය අරගෙන ඒ පාවඩය මත පළමු පියවර තිබ්බා.

පාවඩය යටින් ඇති බොරළු,ගල් කැට මගේ පතුල්වලට දැනුණත්

මම නොදැනුණ සේ අඩිය තිබ්බා.

මොකද මම දැනන් හිටිය පාවඩය අවසානයේ මාවත පැහැදිලි බව.

 

 

 

 

Reviews

There are no reviews yet.

Be the first to review “Napuru Wessa Gerawumak නපුරු වැස්ස ගෙරවුමක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat