10% OFF
Napuru Wessa Gerawumak නපුරු වැස්ස ගෙරවුමක්
රු2,250.00
කැපකිරීම්,දරාගැනීම් වලට තිත තියන්න
මගේ හිත පාවඩ එලන්න ගත්තා…
ඒ නිසාම මගේ හිතට හයිය අරගෙන ඒ පාවඩය මත පළමු පියවර තිබ්බා.
පාවඩය යටින් ඇති බොරළු,ගල් කැට මගේ පතුල්වලට දැනුණත්
මම නොදැනුණ සේ අඩිය තිබ්බා.
මොකද මම දැනන් හිටිය පාවඩය අවසානයේ මාවත පැහැදිලි බව.







Reviews
There are no reviews yet.