10% OFF
Mummariya – මුම්මාරිය
රු630.00
ඉතිං අක්කෙ උඹ කිව්ව දේ
තනියා මග හැරියෙ නෑනෙ.
ඒ හින්දා කැමැත්ත දීලා
ඩිංගිරිව බේරගත්තා.
දැන් උඹත් තනිය වෙනුවෙන්
මටත් උදවු කොරහං.
මට අනුකම්පා කොරහං.
ඩිංගිරි තනිය එක්ක ආයෙත්
කතා බහ කොරන්ඩ
තියා ගතොත්
මහ ජංජාලයක් වෙන්නෙ.








Reviews
There are no reviews yet.