10% OFF
Mulachari-මුලචාරී
රු540.00
හත්වලාමේ. සීවරං දෙවියනේ..!”
සුදා අප්පුට කියවුණේ උස් හඬිනි. මේ බෑගිරි හඬින් නිදිකිරා වැටෙමින් සිටි හේවායා අවදි විය. ඔහු නින්ද කැඩීම ගැන කේන්තියෙන් හෙල්ලත් අතේ දරාගෙන වැව පැත්තට දුව ආවේ වැනෙමිනි, කරත්තකරු වෙව්ලමින් සිටී. ගමන නැවතුණු ගොනා ඉදිරියට යාමට ඕනෑකමින් උම්බෑ ගායි. හේවායා වලාකුළු බැම්මෙන් එබුණේ පය උස්සා ජල තලය දෙසට නැවෙමිනි.
තවම හිරු සෙංකඩගල කඳු අතරින් එබිකම් නොකළත් මන්දාලෝකයක් ජල තලයේ පැතිරි තිබුණි. වැව් ඉවුරේ වලාකුළු බැම්මට ආසන්නව ජලයේ පැද්දිල්ලට අනුව ඒ මේ අත ගැස්සෙමින් තිබුණේ මෘත කලේබරයකි.










Reviews
There are no reviews yet.