15% OFF
Muhulu mukthaka-මුහුලු මුක්තක
රු595.00
සීගිරි හිමබි – පිළි මන
සුළන් හමයි. තුරු ඇහැරෙයි
නුවන් විදල්ලා
කොවුල් ගැයුම් රිදී නදින්
සවන පිනල්ලා
මලගල ‘ගින් රන් කෙඳි විසිරේ
දෙතොල තෙමල්ලා
තඹ දලු නැ ! ඒ දිගැසි ලවන්
මධු බීපල්ලා








Reviews
There are no reviews yet.