Keheli.lk

15% OFF

Sadako – සදාකො

රු382.50

සදාකො සසාකි වයස අවුරුදු එකොළහක සුන්දර ජපන් දැරියකි. දක්ෂ මලල ක්‍රීඩිකාවකි.හිරෝෂිමාවට හෙලනු ලැබූ පරමාණු බෝම්බයේ ප්‍රතිඵලයක් ලෙස නොසිතූ මොහොතක ඇය ලියුකේමියා රෝගයට ගොදුරුවෙයි. මරණය පෙනි පෙනී වුවද කඩදාසි කොක්කු තනමින් ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත් නොහැරිය සදාකො අවසානයේ ධෛර්යයෙන් මරණයට මුහුණ දුන්නාය. ජපන් දරුවන් අතර අමරණීය වූ සදාකො වෙනුවෙන් හිරෝෂිමාවේ පිහිටුවා ඇති ස්මාරකය පාමුල අදටත් දහස් ගණන් කඩදාසි කොක්කු ඇය වෙනුවෙන් පිදේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Sadako – සදාකො”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat