20% OFF
Mu nan maha…-මූ නං මහ…
රු960.00
සංගීතෙ…!
සුරාව…! සූදුව!!
පිරිමි… නිකම්ම පිරිමි නෙමෙයි,
ජවය උතුරන පිරිමි…!
නැටුම්…!
ගැයුම්…!
වැයුම්…! ඇයි රති කෙළි?
තරු හතේ හෝටල්…
සමාජ ශාලා…
දිව්යලෝකෙ වගේ…!
දෙවිවරු… දිව්යාංගනාවො වගේ!!
ඒත් ඉතින්,
පරසතු මලුත් පරවෙන්න පුළුවන්නෙ !
ඊට කලින්
රිංගලා බලමුද
ඒ ලෝකෙට ?
(“මූ” ̋ ගන්නවනං, “මේකිත් ගත්තොත් තමා සම්පූර්ණ!)









Reviews
There are no reviews yet.