10% OFF
Mottu-මොට්ටු
රු1,080.00
ප්‍රේමයේ පණිවිඩය අරගෙන දුරුතු සඳ එයි රැය වසාගෙන ජිවිතේ වස්සාන සිහිනය දකිමු අපි දෙනුවන් අයාගෙන…
සීත මීදුම් තුහින වැහි සළු ගසාගෙන යන අළු උදැසන වසත් කවි ගැන කියා දෙන්නම් පිපෙන මල්පෙති මත ලියාගෙන…
ආදරේ හරි රහයි මානි මගේ පපුවේ රිද්මයයි ඔබ ඉන්න තැනකින් ළඟට එන්නම් වැටෙන කඳුළක බර දරාගෙන








Reviews
There are no reviews yet.