Keheli.lk

15% OFF

Moscow Peraliya-මොස්කව් පෙරළිය

රු756.50

රුසියාවේ කොමියුනිස්ට් පාලනය බිඳ වැටීමෙන් පසු 2000 ජනවාරි මස 16 වන දින පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනප්‍රිය දේශපාලනඥයෙකුගේ රහස් ප්‍රතිපත්ති ප්‍රකාශනය අස්ථාන ගතවෙයි.

බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට ලැබුණු එම නැති වූ ලියවිල්ලෙන් රහස් රැසක් හෙළි වෙයි. ඒ වනවිට ඉතා ජනප්‍රියව සිටි මෙම අපේක්ෂකයාගේ ජයග්‍රහණය නිසැක බව සියල්ලන්ගේ මතය විය. ජනතාවට ව්‍යාජ චිත්‍රයක් මවා පා බලයට පත්වූ පසු වහල් කඳවුරු නැවත පිහිටුවීම, ඒක පක්ෂ රජයක් ඇති කිරීම, පැරණි සෝවියට් සංගමයට අයත් පසුව ස්වාධීන වූ රටවල් ආක්‍රමණය කොට යළි ඇඳා ගැනීම, සුළු ජන වර්ග සමූල ඝාතනය ආදි වශයෙන් ඔහු සිදුකිරීමට බලාපොරොත්තු වන දෑ පිළිබඳව සංවේදී තොරතුරු රැසක් එයින් හෙළිවේ.

රුසියාවට ඇතුළුවන බ්‍රිතාන්‍ය හා ඇමෙරිකානු ඔත්තු සේවා නිලධාරීන් දෙදෙනෙකු විසින්,මැතිවරණය පැවැත්වෙන දිනය දක්වා ඉතිරිව තිබූ කෙටි කාලය තුළ ඔහුගේ ජනප්‍රියතාවය හීන කිරීමට යොදන සූක්ෂ්ම උපක්‍රම මගින් මෙම ජනාධිපති අපේක්ෂකයාගේ ජයග්‍රහණය වලකාලීමට හැකිවේද? එහිදී ඔවුන් මුහුණ දෙන භයානක සිදුවීම් අතරින් ඔවුනට ජීවිත ගලවාගෙන ආපසු ඒමට හැකිවේද…..

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Moscow Peraliya-මොස්කව් පෙරළිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat