10% OFF
Mister Fikri – මිස්ටර් ෆික්රි
රු720.00
මේ පොතේ කතුවරිය ඉපදුණේ 1982 වුණත්, එදා ඉඳන් ඇය වයසට ගිහින් නෑ. එයා එයාගෙම ළමා කාලයේ හිර වෙලා වගෙයි. සෙල්ලම් කිරීමට, සුරංගනා කතා වලට ඇහුම්කන් දීමට, කතන්දර හැදීමට, සංචාරකයෙක් වගේ ඔහේ ඇවිදීමට, වැඩිහිටි අයව තරහ ගැස්සීමට තමයි එයා ආසම, ගෙදර චොකලට් ඉවරවෙන එක, යට ඇඳුම් අඳින්න කියලා කවුරුහරි කියන එක, රෑ කෑම නිසා එයාගේ වැදගත් වැඩක් නතර කරන්න වෙන එක වගේ දේවලට නම් එයා එච්වර කැමති නෑ. අනික, අනිත් අය හැම නීතියක්ම හදන එකටයි, වැඩිහිටියෝ තමන් හැම වෙලේම හරී කියලා නිතන එකටයි එයා එච්චර කැමති නෑ.
එයාගේ හීන ගැන කිව්වොත්, හපොයි ! ඒක නම් ගොඩක් දිග ලැයිස්තුවක්! ඒක ලියන්න ගියොත් පිටු මදි වෙයි.
ටූනා, මීට්, නේම් සහ එයා තමයි එයාගේ ළමයි!









Reviews
There are no reviews yet.