‘ගැහෙන සිරුරින් යුතුව සුමේධාගේ කාමරයට ගිය බාලහාමිනේ, ඇඳ මත දිගෑදී සිටි දියණියට ළං වූවාය. හිතේ තිගැස්මෙන් යුතුව දියණියගේ උර තලය මත අත තැබූ ඇය වෙවුලන හඬින් කතා කළාය.
“දුවේ සුමේධා…”
මහත් පිළිකුලෙන් මවගේ අත ගසා දැමූ සුමේධා, ගැස්සෙන දුන්නක් මෙන් කය කෙළින් කළාය. ගිනි පිටවෙන දියණියගේ දෑස් දුටු බාලහාමිනේ තුළ හට ගත්තේ අප්‍රමාණ තැති ගැන්මකි.
“එපා… උඹ මට තවත් දුව කියන්නෙපා… පලයං.. මගේ කාමරං පලයං… උඹ මගේ අම්ම කෙනෙක් නෙවෙයි.”
සුමේධා උමතුවෙන් මෙන් කෑ ගසන්නට වූවාය.
රාග තණ්හා සංසිඳුවා ගැනීම පිණිස බාලහාමිනේ තම රූමත් දියණිය බිලි දීමට තරම් දුර දිග යන්නට වෑයම් කරමින් මුළු පවුලම ව්‍යසනයකට ගොදුරු කළ අන්දම ‘මිහිදුම් සළු තුළින් සිත්තම් කිරීමට ජයකොඩි සෙනෙවිරත්න උනන්දු වී ඇති සැටි මෙම නිර්මාණය තුළින් එළි දැක්වේ.
10% OFF
Mihidum salu – මිහිදුම් සළු
රු765.00

Reviews
There are no reviews yet.