20% OFF
Meki Nan Maha…-මේකි නං මහ…
රු960.00
සංගීතෙ…!
සුරාව…! සූදුව!!
ගෑනු… නිකම්ම ගෑනු නෙමෙයි,
රාගය උතුරන ගෑනු…!
නැටුම්…!
ගැයුම්…!
වැයුම්…! ඇයි රති කෙළි?
තරු හතේ හෝටල්…
සමාජ ශාලා…
දිව්‍යලෝකෙ වගේ…!
දෙවිවරු… දිව්‍යාංගනාවො වගේ!!
ඒත් ඉතින්,
පරසතු මලුත් පරවෙන්න පුළුවන්නෙ!
ඊට කලින්
රිංගලා බලමුද
ඒ ලෝකෙට ?
(“මූ” ̋ ගන්නවනං, “මේකිත් ගත්තොත් තමා සම්පූර්ණ!)








Reviews
There are no reviews yet.