Keheli.lk

15% OFF

Mayurage Abimana (Victoria Holt) – මයුරාගේ අබිමන(වික්ටෝරියා හෝල්ට්)

රු1,428.00

නිතර නිතර එහෙ යන එක ඔයාට හොඳ නැහැ. එතන නරක නපුරු අදහස් හිතට එන තැනක්. ́ ඈ පැහැදිලි කළේ එසේ ය. ඈ ‘ඒ ගොල්ලො එහෙම කියනව මං අහල ඒ තියෙනවා. නපුරු සිතිවිලි හිතෙන තැනක්’ ‘ඇයි?’
‘ඔය මං කිව්වෙ! එතැන එහෙම තැනක්. ඒක හින්ද තමයි මං කියන්නෙ. එහෙ යන්ඩ එහෙම එපා.’
එතන හොල්මන් තියෙනවද ?’
එහෙම තියෙනව වෙන්ඩත් පුළුවන්’

Weight 0.52 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Mayurage Abimana (Victoria Holt) – මයුරාගේ අබිමන(වික්ටෝරියා හෝල්ට්)”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat