10% OFF
Mawa Dala Giye Aeyi Thathte මාව දාලා ගියේ ඇයි තාත්තේ?
රු1,305.00
ඔයාට මම ඉන්නවා ඇනී. මට ඔයා ඉන්නවා අපිට අපි ඉන්නවා. ඔයා එදා වැරදීමකින් හරී නො ආවා නම් මට අද දරාගෙන ඉන්න බැරිවෙයි මම මේ ලෝකේ තනිවුණා කියන හැඟීම. නමුත් අද මට මගේ ම දුව වගේ ඔයා ඉන්නවා. මම ඔයාට සැරට හිටියත්, ඔයාව පාලනය කළත් ඒ කළේ ඔයාව අද ඉන්න මේ යහපත් ගතිගුණ තියන හොඳ දරුවා බවට පත් කර ගන්න විතරයි ඇනී. මමත් ඔයාට මැතිව් තරමට ම ආදරේ කළා. කොයි වෙලාවකවත් ඒක පෙන්නුවේ නැති වුණාට. අද මේ වගේ තත්ත්වයන් උදා නොවුණා නම් මම මේක කීයටවත් ඔයාට කියන්නේ නෑ . මම මගේ ම ලෙයින්, මසින් උපන්න දුවට වගේ ම ඔයාට ආදරෙයි ඇනී. ඔයා ග්රීන් ගේබල්ස්වලට ආව දවසේ ඉඳන් මගේ සතුට සැනසීම වුණේ ඔයයි.






Reviews
There are no reviews yet.