Keheli.lk

20% OFF

Mathakaya Nuba Nam – මතකය නුඹ නම්

රු800.00

මතකය ආයෙ ආයෙත් ඇහැරවමි. අතීතයේ දිගේ ඔබ එක්ක දුර ගමනක් යන්නට සිතා උන් ජීවිතය .. දැන් මතකයක් විතරමය. තඬන්නට ඇසට කඳුළක් ඉතිරි කළ විදවන්නට මහා බර සුසුමක් තබා ගිය ප්‍රේමය.. එය,ජීවිතය කියා දුන්ගේ නැත. එනමුදු මතකයක් මතකයක් පාසාම හදවත සැලේ. අතීතය දිගේ තක්ෂිලාවට යළි යළිත් යන්නට සිතේ. ජීවිතේ ආදරේ කළ ආදරේම කළ තැන එතනය. එනමුදු ඔබ නැතිව මා තබන හැම අඩියක් පාසාම මට දැනෙන්නේ වෙහෙසකි. විඩාවකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Mathakaya Nuba Nam – මතකය නුඹ නම්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat