20% OFF
Mata puluwan – මට පුළුවන්
රු464.00
කුඩා කල පෝලියෝ රෝගයට ගොදුරු වී
දෙපා අප්‍රාණිකව කිහිලිකරුවලින් ඇවිද යන්නට සිදු වූ නමුදු කුඩා ඇලන් මාෂල්ගේ ලෝකය සුන්දරය. ඔහු අනෙක් ළමයින් මෙන් කෙළි සෙල්ලම් කරයි. කඳු නගින්නට යයි. පිහිනයි. එපමණක් නොව අශ්වයන් පිටේ යන්නටද ඉගෙන ගනී.
ඇලන් මාෂල්ගේ සත්‍ය ජීවන තොරතුරු ඇසුරෙන් ලියැවුණු මේ කතාවට පාදක වන්නේ 20 වන සියවසේ මුල් භාගයේ ගම්බද ඔස්ට්‍රේලියාවේ සුන්දර ජීවිතයයි. තම විශේෂ හැකියාවන් හඳුනා ගනිමින් ජීවිතය ජය ගන්නා ඇලන් මාෂල් මෙන්ම දරුවෙකු තුළ ආත්ම විශ්වාසය වර්ධනය කිරීමට ඔහුගේ දෙමාපියන් ගන්නා ධෛර්යය සම්පන්න උත්සාහය ගැනද කියැවෙන මේ කතාව දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද අගතා පූර්වාදර්ශයක් සපයයි.
Out of stock








Reviews
There are no reviews yet.