20% OFF
New Arrivals, පරිවර්තන
Markattuwe Tharunaya – මාර්කැට්ටුවේ තරුණයා
Original price was: රු1,100.00.රු880.00Current price is: රු880.00.
මෙම ග්රන්ථය ලොව පුරා අතිශයින්ම ජනප්රියට පත් වූ යොවුන් කථාවකි. සැබවින් ම මින් ගලා ගෙන යන කථාන්දරය වන්නේ කෘතියේ කතුවරයා වන ටෑන් කොක් සෙන්ගේ ජීවිත කථාව යි. දිළිඳු ගොවි පවුලක උපත ලත් ඔහු, දුෂ්කර ගමන් මාර්ගයක් ඔස්සේ, දැඩි කැපවීමකින් කටයුතු කළේය. පළමුව මාකැට්ටුවක කුලී කරුවෙකු වශයෙන් සේවය කර, අවසානයේ දී මැලේසියාවේ සේවය කරන ඉංගිරිසි ජාතික රාජ්ය නිලධාරියෙකුගේ රියදුරුවා බවට පත් විය. මෙම කෘතිය සිංගප්පූරුවේ හා ලොව පුරා ප්රමුඛ පෙලේ යොවුන් ග්රන්ථයක් වශයෙන් සැලකුම් ලබයි.



Reviews
There are no reviews yet.