Keheli.lk

10% OFF

Mandasmitha – මන්දස්මිත

රු2,250.00

මන්දස්මිත මා වඩාත් අගය කරන්නේ, කතාවක් තුළින් කලාතුරකින් දැකගත හැකි අපගේ සැඟවුණු ජීවිත, ආශාවන්, අභිප්‍රායන්, දුක, සතුට සහ හද කම්පා කරවන සිදුවීම් මෙයින් මනාව ග්‍රහණය කරගෙන තිබෙන නිසයි. නූ විසින් අපගේ ලෝකය බොහොම සියුම්ව හා රසවත්ව ඉස්මතු කර දක්වන අතර, සැම පිටුවකින් ම අපගේ පැවැත්ම තහවුරු කරනවා. තරුණ වියේ පටන් තම යථාර්ථයේ ජීවත් වන කෞෂාල්ගේ ප්‍රබල නිර්භීන ගමන හරිම ලස්සනට මේ කතාව ප්‍රකාශ කරනවා. ඒ නිර්භීත ගමන මම සතුටින් හා අභිමානයෙන් අගය කරනවා.

Category: Author: Publisher:

Reviews

There are no reviews yet.

Be the first to review “Mandasmitha – මන්දස්මිත”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat