10% OFF
Manawikawak – මානවිකාවක්
රු765.00
හතර වරක් සාහිත්‍ය සම්මානයෙන් පුද ලැබූ
කරුණාසේන ජයලත් සිංහල නවකතා රසිකයන් අතර දශක හයක කාලයක් පුරා අද්විතීය ස්ථානයක් හිමි කර ගෙන සිටී. සැමවිට ම ආදර්ශවත්, විනීත යුවතියන්ගේ චරිත පමණක් මැවූ ඔහුගේ අමරණීය චරිත අතරට එක් වන ජීවතී තවත් එවැනි මානවිකාවකි.










Reviews
There are no reviews yet.