10% OFF
Makara Adhirajya මකර අධිරාජ්‍යය
රු1,152.00
“එදා සිට මම මකර බිත්තරය නියම සටන්කරුවා එනකම් ආරක්ෂා කළා.
අන්ධකාරයේ මිනිසා මකර රුධිරයෙන් භයානක විෂක් නිර්මාණය කළා.
ඒ විෂ ද්රාකෝණියා අධිරාජ්‍යය පුරාවටම පතුරුවා හැරීය. විෂ ශරීරගත වන මකරුන් එකින් එකා මැරී අළුවී ගියා. අවසානයේ ඉතිරි වුණේ රාජකීය රන්වන් මකරුන් දෙදෙනා විතරයි.
දැන් ඒ උරුමය ඔයාලාට බාරයි. තුන්වෙනි ශක්තිය තියෙන්නේ නීල්, ඔයාගේ ශරීරය ඇතුළේමයි. ඔයා ඒ ශක්තිය අවදි කරගන්න ඕනේ.”










Reviews
There are no reviews yet.