Keheli.lk

15% OFF

Mage punchi dagakari saha naraka hari – මගේ පුංචි දඟකාරි සහ නරක හැරී

රු340.00

මගේ පුංචි දඟකාරිගේ හොඳම යාළුවා හැරී.
හැරීත් පුංචි දඟකාරි වගේ ම තමයි, හරිම දඟයි. දෙන්නා යාළු වෙන්නත් හේතුව ඒකම තමයි. දෙන්නා එකතු වුණාම කරන දඟ වැඩ නිමක් නෑ. හැරීගේ අම්මාටත් හැරීට ඇහැ ගහගෙන ඉඳලා එපා වෙලා තියෙන්නේ. පොඩ්ඩ බැරි වුණොත් මොනවා කරයි ද කියලා කාටවත් කලින් හිතාගන්න බෑ. ඔයාලාටත් ඇති මේ වගේ දඟකාර නංගිලා, මල්ලිලා. එහෙම නැතත් ඔයාලත් මේ වගේ පොඩිකාලේ දඟ වැඩ කරන්න ඇති. සමහරවිට මේ දෙන්නාට ම වඩා දඟ වැඩ කරලා ඇති

Reviews

There are no reviews yet.

Be the first to review “Mage punchi dagakari saha naraka hari – මගේ පුංචි දඟකාරි සහ නරක හැරී”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat