10% OFF
Mage pemwathun ekolaha-මගේ පෙම්වතුන් එකොළහ
රු882.00
එය බලහත්කාරකමත්. පිරිමිකමේ දඩබ්බර බවත් මුසු වූ සිප ගැනීමකි. මෘදු බවත්, දැඩි බවත් මුසු වූ සිප ගැනීමකි. ආධිපත්‍යයත්, යටත් වීමත් මිශ්‍ර වූ සිප ගැනීමකි. අනුමැතියත්, ප්රතික්ෂේපයත් හිමි වූ සිප ගැනීමකි. මාගේ මුහුණ දෙපසින් පිහිටුවා තිබූ ඔහුගේ ශක්තිමක් දෑත් යම්කිසි පාලනයක රළු බවකුත්, ආරක්ෂාවක හැගීමකුත් ගෙන ආවේය. ඔහුගේ හොඳින් වැඩුණු ශරීරය ඉදිරියේ මා පරඬැලක් මෙන් දියවී යනු මට දැණුනි. ඔහුගේ දෑස්වලින් නිකුත් වූ සල්ලාල දීප්තිය ක්‍රමයෙන් වැඩිවන ආකාරයත්, ඔහුගේ දෙතොල්වල තෙරපුම ක්‍රමයෙන් තීව්ර වන ආකාරයත් මට දැණුනි. මුලින් ඇති වූ මාගේ ප්රතික්ෂේපය පසුව අනුමැතියක් බවට පත්වන ආකාරය අත්විඳිමින් සිටි මම, එකී අනුමැතිය බලෙන් ඉවත් කරගෙන වහා පසකට වුණෙමි.









Reviews
There are no reviews yet.