10% OFF
Lunavera – ලූනාවෙරා
රු1,305.00
සමහර මිනිස්සු අපිත්තෙක්ක ඉන්න වෙලාවට ඒ තරම්ම වැදගත්කමක් පේන්නේ නෑ. ඉන්න පුලුවන් කාලයක් අපිත්තෙක්කම ඉදලා ඒ මිනිස්සු යන්න ගියාම මේ මුළු ලෝකෙම හිස්වෙලා වගේ අපිට දැනෙන්න ගන්නවා ! එතකොට තමයි අපි දන්නෙ ඒ මිනිස්සු අපිත්තෙක්ක නැහැයි කියලා. ඒ දේවල් නිසා අපේ හිත් අස්සේ ඉතිරිවෙන දුක නැතිවෙන්න සමහර විට අපිත් මේ ලෝකෙ නැතිවෙන්නම ඕන. මට ඒ වෙලාවෙ කාටත් ඇහෙන්න කෑ ගහල අඬන්න ඕනෑ වුණා;
සමුගැනීමක් අපේ හිත රිද්දනවා නම්, අපි තේරුම් ගන්නෝන දේ තමයි, අපි ඒ හමුවීම එක්ක ගෙවපු කාලය ලස්සනට ගෙවිල ගිහින්ය කියනෙක!
” මයුරාධි, අපි ආයෙම වතාවක් මුණගැහෙන්නෝන!”
” අයි ලව් අස් !!”








Reviews
There are no reviews yet.