10% OFF
Loka ithihasaya – ලෝක ඉතිහාසය
රු1,575.00
ලෝක ඉතිහාසය යනු ඉතා පුළුල් විෂය පථයකි. ප්රාග් ඉතිහාසය, මානව ශිෂ්ටාචාර, එකී ශිෂ්ටාචාර කෙරෙහි බලපෑ සුවිශේෂී සියවස්, මානව සංහතිය තුළ පහළ වූ චරිත, ඉතිහාසය වෙනස් කරන්නට හේතු වූ විවිධ සිදුවීම් ආදී කරුණු රැසක් ලෝක ඉතිහාසය තුළින් පිළිබිඹු වේ. ලෝක ඉතිහාසය පිළිබඳ ලියැවුණු මේ කෘතිය යට කී කරුණු සියල්ල කැටිකොට ඉදිරිපත් කරයි. පාසල් සහ විශ්වවිද්‍යාල සිසුනට සහ පොදුවේ ලෝක ඉතිහාසය කෙරෙහි උනන්දුවක් දක්වන පාඨකයන්ටත් ඉතා වැදගත් වන මෙය සෑම පාසලකම, පුස්තකාලයකම තිබිය යුතුම කෘතියකි.
Out of stock









Reviews
There are no reviews yet.