Keheli.lk

15% OFF

Lasawen a waidyawaraya – ලාසාවෙන් ආ වෛද්‍යවරයා

රු1,020.00

ටී. ලොබ්සා රම්පා ලියූ පළමු කෘතිය ‘ද තර්ඩ් අයි’ (තෙවෙනි ඇස) ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ කෘතියක් වූයේය.
ටිබෙට් බුදු සමය, ලාමාවරුන් හා ඔවුන්ගේ අධ්‍යාත්මික ශක්තීන් පිළිබඳ ලියැවුණු එම කෘතියේ දිගුව ‘ඩොක්ටර් ප්‍රොම් ලාසා’ (ලාසාවෙන් ආ වෛද්‍යවරයා) වෙයි.
පොතාලයෙන් පිටව ආ ලොබ්සා චීනයේ දී ශල්‍ය වෛද්‍යවරයකු ලෙස ද ගුවන් නියමුවකු ලෙසද පුහුණුව ලැබුවේය. ජපාන යුද සිරකරුවකු බවට පත්ව අපමණ වධ හිංසාවන්ට ලක්වූ ඔහු හිරෝෂිමාවේ පරමාණු බෝම්බය පිපිරී යන විට සිට ඇත්තේ ද එම නගරයට නුදුරිනි.

Reviews

There are no reviews yet.

Be the first to review “Lasawen a waidyawaraya – ලාසාවෙන් ආ වෛද්‍යවරයා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat