Keheli.lk

10% OFF

Lankeshwara maha rawana – ලංකේෂ්වර මහා රාවණ

රු243.00

මහා රාවණ ශක්තිය පෙරදැරි කරගෙන ක්‍රියාකාරී වන, එහි නියැලෙමින් අපූරු ගමනක් යන ගරුතර ආචාර්ය කොලොන්නාවේ සිරි සුමංගල ස්වාමීන් වහන්සේ, රාවණ ශක්තියේ ප්‍රබලත්වය එදා මෙන්ම අදට ද සැබෑ ලෙසටම තිඛෙන බව අවබෝධ කර දෙන මහා රාවණ රජු වෙනුවෙන් අති විශාල මෙහෙවරක නිරත වෙමින් සිටින ජාතියේ පින්බර ස්වාමීන් වහන්සේ නමකි.
“රාවණ පූජා මන්දිරය”, “රාවණ මහා පෙරහැර”, “මහා රාවණ පූජාව” මේ පෙළගැස්ම අප නැවතත් රාවණ යුගයක් කරා පැමිණ ඇති බව අවබෝධ කර දෙයි.
මේ සියල්ලක් කරනුයේ ප්‍රඥාගෝචරවය. අප යා යුතු මග වහා අවබෝධ කරගෙන සිටින ඒ තුළ වැඩ සිටිමින් කළ යුතු දේ කරන උන්වහන්සේ හා සාකච්ඡා මාලාවේදී සවිස්තර වන මහා කතන්දරයේ කොටසක් මේ කෘතිය වනු ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Lankeshwara maha rawana – ලංකේෂ්වර මහා රාවණ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat