Keheli.lk

15% OFF

Anadimath Yugayaka Sita Helaye Jala Kalamanakaranaya Pilibada Kathandaraya-අනාදිමත් යුගයක සිට හෙළයේ ජල කලමනාකරණය පිළිබඳ කතාන්දරය

රු510.00

‘අනාදිමත් යුගයක සිට හෙළයේ ජලකළමනාකරණය පිළිබඳ කතාන්දරය’ නම් වූ මේ කෘතිය ආර්. එල්. බ්‍රෝහියර් මහතා විසින් 1975 දී මුල්වරට FOOD AND PEOPLE නමින් පළකරන ලද, (ඉක්බිති 2007 දී THE STORY OF WATER MANAGEMENT IN SRI LANKA DOWN THE AGES නමින් ද පළවුණු) මාහැඟි කෘතියේ සිංහල අනුවාදය යි. මේ කෘතියෙන් එතුමා සියවස් විසිපහක් තිස්සේ ලංකාව අභිමානවත් ශිෂ්ටාචාරයකට හිමිකම් කීමට හේතු පාදක වූ ඉඩම් ප්‍රයෝජනයට ගැනීම සහ මහා ජලාශ සාදා ජලය රැස් කොට කෘෂි ආර්ථිකයක් තුළින් රට සමෘද්ධිය කරා ගෙන යාමේ කතාන්දරය හෙළි කරයි.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Anadimath Yugayaka Sita Helaye Jala Kalamanakaranaya Pilibada Kathandaraya-අනාදිමත් යුගයක සිට හෙළයේ ජල කලමනාකරණය පිළිබඳ කතාන්දරය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat